Top StoriesWorld

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

සෞදි අරාබිය විසින් ලිංගික අපයෝජනය / ලිංගික අඩන්තේට්ටම් සහ හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරදි ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්දයෙන් සෞදි අරාබියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ෂූරා කවුන්සලය අදාල නීති කෙටුම්පත අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මෙහිදී ලිංගික අපයෝජනය / ලිංගික අඩන්තේට්ටම් සහ හිරිහැර කිරීමකට වසර 5 කින් පටන්ගන්නා සිර දඩුවමක් සහ රියාල් 300 000 ක දඩයක් පැනවීමට නියමිතයි. මෙය සෞදි නියාමන ඉතිහාසයේ වැදගත් එකතු කිරීමක් බව එරට නීති බළධාරීන් සදහන් කරනවා.

Related posts

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

චීනයේ ඔත්තු බලන නෞකාවක් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය

colombotoday

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday