Colombo Today Local News

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව දෙමල ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය එකතුව අත්සන් තබන පෙත්සම සඳහා මැල්කම් රන්ජිත් කාදිනල් තුමා අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් පවසනවා.

කෙසේවෙතත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ අහිතකර වගන්ති ඉවත් කරමින් එම පනතට නව සංශෝදන එකතුකිරීමට රජය ක්‍රියා කරන ලදි.

Related posts

මුහුණ ටොයිලට් එකේ ඔබා ජරා වතුරෙන් නාවනවා – රිෂාඩ්ගේ බිරිද කරපු තුච්ච වැඩ මෙහෙකාර දැරියක් හෙළි කරයි

colombotoday

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday