Colombo Today Local News

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ භාරදුන්හ.

විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

Related posts

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday

හෙටත් පාර්ලිමේන්තු යනවාද නැද්ද? ආණ්ඩු පක්ෂය තීරණයක් ගනී….

colombotoday

මහින්ද හා බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. සංඝ පාතාලය ලෙස හඳුන්වයි.

colombotoday