Colombo Today Local News

ශ්‍රීලනිප – එජාප කපුකමට රන්ජන් ජනපති හමුවෙයි.. “රනිල් බෑ“ ජනපති කියයි !!

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැතියේය. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි පවසා ඇති බව ආරංචි මාර්ග පවසයි.

Related posts

‘දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර‘ | මෙවර වෙසක් සමයේ නොමිලේ අක්ෂි සැත්කම් 2000ක්

colombotoday

ආණ්ඩුවේ “සංහිදියාවේ” තරම ගිංතොට සිද්ධියෙන් හෙළිවුණා.. බොදු බල සේනාවෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

colombotoday

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

colombotoday

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

colombotoday

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday