Colombo Today Local News

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

මේ රටේ නම නැවත වරක් “සිංහලේ” ලෙස නම් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ නව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් විමසීම පසුගිය 18 වනදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණු අවස්ථාවේදීය.

ජාතිවාදය ඉස්මතුවන පරිදි ජාතික ධජයේ ඇති වර්ණ තීරු ඉවත් කළ යුතු බවත්, ජාතික ගීය එකම භාෂාවෙන් ගැයිය යුතු බවත් එම ඉල්ලීම්වලට ඇතුළත් වේ.

කාන්තාවන් අරාබියේ වහල් සේවයට යැවීම තහනම් කිරීම, අරක්කු දුම්වැටි සහ මත්ද්‍රව්‍ය බාවිතය තහනම් කිරීම, “උපවාස මාසයෙන් පසු අදේවවාදීන් දුටු තැන ඇගිලි සහ බෙලි කපා මරා දමන්න” වැනි වගන්ති ඇතුළත් ත්‍රස්තවාදය උගන්වන ආගමික ග්‍රන්ථ තහනම් කළ යුතු බවත් එමගින් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම් වැඩිදුරටත් පහත පරිදිය.

 

12421820_10205677510480273_1147838645_n

Related posts

“ප්‍රභාකරන් අතුරුදහන්.. සොයා දෙන්න” අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පළමු පැමිණිල්ල ද්‍රවිඩ සන්ධානයෙන් !

colombotoday

කොළඹ ජාතික රෝහලේ ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව නිලධාරීන් 62කට කොරෝනා

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

Admin

පාඨලී ජාතික සභාවට

colombotoday

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday