Colombo Today Local News

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව සෘජුවම ප්‍රකාශ කර තිබේ. ඒ ඔහුගේ නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි.

“සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතුළුව රජයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයක් සඳහා මග සලසන ලෙස අද පක්ෂ නායකයන් කළ හොඳම නිර්දේශය මම පිළිගනිමි. ඒ සඳහා පහසුකම් සැලසීමට මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ එහි සටහන් කර ඇත.

එමෙන්ම මෙම රජය ඉවත වූ සැනින් නව රජය දිවුරුම් දිය යතු බවද හෙතෙම අවධාරණය කරයි. ඒ ජාත්‍යන්තර නියෝජිතයින් ශ්‍රී ලංකාවට සහන සැලසීමට පවත්වන සාකච්ඡා එලැඹෙන සතියේ ආරම්භවන බැවිනි.

Related posts

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin