Colombo Today Local NewsUncategorized

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම්දී තිබේ.

ජනක වක්කුඹුර මහතා පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී ඇත.

Related posts

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin