Colombo Today Local News

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දිනයෙන් අවසන් කෙරෙන බව දැනුම්දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන බවය.

මේ අතර සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සඳුදා දිනයෙන් ආරම්භ වෙයි.

Related posts

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහි වූ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක්!

colombotoday

තැන තැන ළමා කතන්දර කීම ජනපතිවරයාට සුදුසු නෑ… අපිනම් ඔහුව ප්‍රතික්ෂේප කරල ඉවරයි…

colombotoday

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

colombotoday

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

colombotoday

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday