Colombo Today Local News

“ජනාධිපති මගේ කකුලෙන් ඇද්දා.. එහෙම කරොත් ඉන්න වෙන්නෙ නිරුවතින්” – ෆොන්සේකාගෙන් ජනපතිට චෝදනාවක්

නීතිය හා සාමය ඇමති ධුරය තමන්ට නොලැබුනේ ජනාධිපතිවරයා කකුලෙන් ඇද්ද නිසා බව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අලුතින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

‘පහුගිය දවස්වල මං දැක්ක ජනාධිපති කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඕන කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ” ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ඝාතනය කර ඇති තරුණියකගේ සිරුරක් හමුවෙයි

Admin

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

colombotoday

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin