Colombo Today Local News

ගෑස් මිල රු 245කින් ඉහළට.. ඊයේ මැදියම් රෑ සිට ක්‍රියාත්මකයි

ඊයේ 27 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ දමා තිබේ.

මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන සමාගම් වල ඉල්ලීම සලකා බලමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

Admin

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday