Colombo Today Local NewsWorld

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ මේ බිරිඳට එරට අධිකරණයෙන් නැවතත් වසර 14ක සිර දඬුවම් යළි නියම කර ඇත.

මෙලෙස වසර දාහතරක සිර දඬුවම් යලි නියම කර ඇත්තේ අග්‍රාමාත්‍යදවරයාව සිටි කාලය තුළදී ම රජයට ලැබුණු ත්‍යාග අලෙවි කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේය.

ඊයේ දිනයේ (30) දී වසර දහයක කාලයක් සඳහා සිර දඬුවම් නියම කළේ රජයේ රහසිගත තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාව යටතේය.

Related posts

මන්නාරමේ ඇටසැකිලි ඇමරිකාවට යැවීමට නියෝග

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

colombotoday