Colombo Today Local News

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

රාජගිරියේ මාදින්නාගොඩ පාලම අසල තිබී බිළිඳු මළසිරුරක් සොයාගෙන තිබේ.

අද (31) උදෑසන එම මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි.

මළසිරුර තිබූ ස්ථානයේ නවතා තිබුණු මෝටර් රථයක ලේ පැල්ලම්ද දක්නට තිබූ බව වාර්තා වන නිසා මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

colombotoday

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

පෙරළියත් අත ළගයි.. මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

colombotoday

“ඇබ්සන්ට් වෙමු කියා, අනිත්ම මෙහොතෙ ගිහින් ඡන්දෙ දුන්නා..” එස්.බී-තිලංග කළ දේට සොයිසා කනස්සල්ලෙන්

colombotoday