Colombo Today Local News

වසර දෙකකදී යටිතල පහසුකම් දියුණු කළා.. රටම දියුණු කරමින් සිටිනවා – ගුවන් පාලම විවෘත කරමින් අගමැති කියයි

රට දියුණුවීමටනම් යටිතල පහසුකම් දියුණු කළ යුතු බවත් ගෙවුණු වසර දෙකක කාලය තුළ ආණ්ඩුව එම කරයුතු කරමින් සිටින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අද රාජගිරිය ගුවන් පාලම විවෘත කිරිමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

යහපාලන රජය යටතේ කර්මාන්තකරනය රට තුළ ඇතිකර තිබෙන බවත්, ආර්ථික වශයෙන් රට දියුණුකරමින් සිටිින බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

colombotoday

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

colombotoday

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

colombotoday

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday