Colombo Today Local NewsGossip

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

මාදම්පේ දුම්මලසූරිය ගල්මුරුව පදිංචි පූජ්‍ය අඹගහවැවේ ගුණානන්ද පොඩි හාමුදුරුවෝ සුමධුර හඩින් කවි බණ කියල බොහෝ දෙනෙකුගේ සිත් සතන් සුවපත් කළ හිමි නමක්.

මේ වන විට උන්වහන්සේ දරුණු අක්මා රෝගයකින් පෙළෙනවා. උසස් පෙළ සමත් වූ උන්වහන්සේ විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබුවත් වර්ෂයකට අධික කාලයක පටන් අසනීපයෙන් පෙළෙන නිසා අධ්‍යාපනයත් අතරමග නතර වෙලා. අක්මාවක් බද්ධ කළොත් උන්වහන්සේට ආයෙමත් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනව.

අක්මාවක් දෙන්න බොහෝ අය ඉදිරිපත් වුණත්, අක්මාවක් බද්ධ කිරීමට රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය වෙනවා. උන් වහන්සේට ජීවිතය දෙන්න අපි හැමෝටම පුළුවන්.

ඒ පිළිබදව වැඩිදුර තොරතුරු 0714474645 අංකයෙන් විහාරධිපති හිමියන් ඇමතීමෙන් ලබාගන්න පුළුවන්.

Related posts

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට සැපයීම වහාම අත්හිටුවයි

colombotoday

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday