Colombo Today Local NewsGossip

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

මාදම්පේ දුම්මලසූරිය ගල්මුරුව පදිංචි පූජ්‍ය අඹගහවැවේ ගුණානන්ද පොඩි හාමුදුරුවෝ සුමධුර හඩින් කවි බණ කියල බොහෝ දෙනෙකුගේ සිත් සතන් සුවපත් කළ හිමි නමක්.

මේ වන විට උන්වහන්සේ දරුණු අක්මා රෝගයකින් පෙළෙනවා. උසස් පෙළ සමත් වූ උන්වහන්සේ විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබුවත් වර්ෂයකට අධික කාලයක පටන් අසනීපයෙන් පෙළෙන නිසා අධ්‍යාපනයත් අතරමග නතර වෙලා. අක්මාවක් බද්ධ කළොත් උන්වහන්සේට ආයෙමත් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනව.

අක්මාවක් දෙන්න බොහෝ අය ඉදිරිපත් වුණත්, අක්මාවක් බද්ධ කිරීමට රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය වෙනවා. උන් වහන්සේට ජීවිතය දෙන්න අපි හැමෝටම පුළුවන්.

ඒ පිළිබදව වැඩිදුර තොරතුරු 0714474645 අංකයෙන් විහාරධිපති හිමියන් ඇමතීමෙන් ලබාගන්න පුළුවන්.

Related posts

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Admin

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday