Colombo Today Local News

නව කැබිනට් සංශෝධනය එන සදුදා

විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සදුදා නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බව සෞඛ්‍ය / පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කලා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බවද අගමැතිවරයා විවේචනය කලද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ගැටලුවක් ඇති නොවන බවද ඇමතිවරයා සදහන් කර තිබුණා.

Related posts

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday

“ඔබතුමා අත්අඩංගුවට ගන්නවා අපි කරනවා.” අනුරකුමාර දිසානායක උද්ඝෝෂණ ගැන පොලිස් ඇමතිට අභියෝග කරයි.

colombotoday

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday