Colombo Today Local News

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7)දින දැනුම් දුන්නේය.

මෙයට අමතරව එම කමිටුව සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාද පත්කරනු ලැබ ඇත.

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝපා කමිටුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා ප්‍රියශාන්ති සහ මංජුලා දිසානායක යන මහත්මීහු පත්කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 123 විධිවිධාන ප්‍රකාරව මෙම පත් කිරීම් කර ඇත.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday

තවත් ඇමති පැටව් තිදෙනෙක්..! මනූෂ, තෙවරප්පෙරුම, ලක්ෂමන් ඇමතිධුරවල දිවුරයි

colombotoday

පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

Admin

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin