Colombo Today Local News

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ දැක්වේ.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වෙයි.

මේ අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වෙයි

Related posts

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday

සිංහලයන් බේදභින්න කරන කුමන්ත්‍රණයක්.. මංගල සමරවීර පිටුසින් ! (Video)

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

Admin

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

colombotoday