Colombo Today Local News

අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්

හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාර නිළධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා.

පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙක්.

ඔහු මංකොල්ලකෑමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක් බව‍යි හම්බන්තොට පොලිසිය කියා සිටියේ.

පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනීමට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිළධාරින් හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර පොලිසි සමඟ එක්ව පරීක්ෂණ පවත්වනු ලබනවා.

Related posts

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ පටන් ගන්නවා

colombotoday

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

colombotoday

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday