Colombo Today Local News

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

අපරාධකල්ලි කල්ලි සාමජිකයින් අත්අඩංගුවට ගැනීම විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදුකරනු ලබන මෙහෙයුම්වලදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඔවුන් සමඟ විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 11 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන අති බව සඳහන්.

ඊයේ (09) දින ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය 19 වනදා සිට ඊයේ (07) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 363 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩි ඩුරටත් සන්ඳහන් කර සිටිනවා.

වැඩි විස්තර පහතින්,

Related posts

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

colombotoday

ලංකාවට හානියක් කිරිමට අභිප්‍රායක් තිබුණේ නෑ – ස්විස් තානාපති

colombotoday

සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ, කෝවිල් කමිටුවේ ප්‍රධානීන් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday