Colombo Today Local News

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

අපරාධකල්ලි කල්ලි සාමජිකයින් අත්අඩංගුවට ගැනීම විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදුකරනු ලබන මෙහෙයුම්වලදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඔවුන් සමඟ විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 11 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන අති බව සඳහන්.

ඊයේ (09) දින ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය 19 වනදා සිට ඊයේ (07) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 363 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩි ඩුරටත් සන්ඳහන් කර සිටිනවා.

වැඩි විස්තර පහතින්,

Related posts

මහින්ද හා බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ලංකාවට පිටුවහල් කරන්න. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ජනපති සිරිසේන ඉල්ලයි

colombotoday

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න කෘෂිකර්ම ඇමති අවසර ඉල්ලයි

colombotoday