Colombo Today Local News

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ නීතිඥ සමන් වීරමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02)දින ඔහු අභාවප්‍රාප්ත වුණා.

දේහය මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (04)දින පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ඒ මහතා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම,ආලෝකෝ උදපාදී,ආයු සහ කන්‍යාවී වැනි ප්‍රශස්ත නිර්මාණ ලාංකේය සිනමාවට එක් කර තිබේ.

Related posts

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

පාස්කු ත්‍රස්තයෝ ගෝඨාට සහය දෙන්න මන්නාරමේ රැළියක – Whatsapp කෙප්පයක් අතේ රෝල්…

colombotoday

වයස අවුරුදු 10ක දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරු සොයාගැනීමට මහජන සහය පතයි

colombotoday

මැති ඇමැතිවරු 40 ක් රුපියල් කෝටියක ජල බිල්පත් ගෙවලා නෑ !

colombotoday

ආණ්ඩුව වැට් පනත අකුලා ගනී.. නියමිත ක්‍රමවේදයට අලුත් පනතක් ගෙනෙයි !

colombotoday