Colombo Today Local News

ඊශ්‍රායලය විසින් පලස්තීනය සංහාරය කරනවා. වහාම නවතනු. ප්‍රහාර සජබ හෙලා දකිනවා. රටවල් දෙකක් දෙනු. | සජිත්ගෙන් ප්‍රකාශයක්

පලස්තීන ජාතිකයන් සංහාරය කරමින් ප්‍රහාරයක් මේ වනවිට ගාසා තීරයේ සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පරිමෙන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

සමගි ජන බලවේගය එම ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බවත් පලස්තීන ජාතිකයන් වෙනුවෙන් තමන් නැගී සිටින බවත් ප්‍රකාශ කර සිටි විපක්ෂ නායකවරයා ඊශ්‍රායලය සහ පලස්තීනය ලෙස රටවල් දෙකක් නිර්මාණය කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

Related posts

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

colombotoday

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

සිව් හෙළේ මහා සමුළුව ඇරඹීමට සියල්ල සූදානම්

colombotoday