Colombo Today Local News

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ එන්ජින් ධාරිතාව 450 ඉක්ම වූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙන අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා පත්‍රිකා සකස් කරමින් ඇති බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යතුරුපැදි ලියාපංදියට අදාළ කටයුතු කඩිනමින් සිදුකිරිමට අපේක්ෂා කරන බවය.

ලියාපදිංචි නොවී ඇති වාහන විවිධ අපරාධ සඳහා යොදා ගැනීමෙන්, විමර්ශනවලදී මතුවන බාධා අවම කරගැනීම ඇතුළු කරුණු සලකා මෙම තීරණය ගෙන තිබේන බවයි වාර්ථා වන්නේ.

Related posts

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා.. ඕවා නවත්ත ගන්න කියල අරූට කියපන් | සිංහ කොඩිය එස වූ අරුල්ට කොටි තර්ජන

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

colombotoday

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

අහඹු පීසීආර් 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හදුනා ගනී

colombotoday