Colombo Today Local News

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හෙට (24දින) පෙ.ව 10.00ට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) හමුවට කැඳවා තිබේ.

ඒ අනුව, වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට නියමිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත.

Related posts

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin

අභාවප්‍රාප්ත ජැක්සන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Admin

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

colombotoday