Colombo Today Local News

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පිළිබඳව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියව ඊයේ (03)දින රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී තිබුණි.

රුසියානු විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර සිය ස්ථාවරය දන්වා ඇත.

Related posts

අද සිට සිමෙන්ති මිල ඉහළට

colombotoday

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday

පලස්තීනය බේරා දෙන්න | ඉෂාක් රහුමාන් ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday