Colombo Today Local News

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පිළිබඳව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියව ඊයේ (03)දින රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී තිබුණි.

රුසියානු විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර සිය ස්ථාවරය දන්වා ඇත.

Related posts

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

colombotoday

රටම බලා සිටි, බැදුම්කර වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin