Colombo Today Local News

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ආරක්ෂාවට අනුයුක්තව සේවය කරමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සෙබළෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

ඔහුට අයත් රාජකාරි ගිනි අවියෙන් සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

colombotoday

ජනපති , ජැක්සන් බලන්න යයි

colombotoday

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Admin

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday