Colombo Today Local News

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

පවතින තත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටින්නේ, ලංගම ඩිපෝ මගින් ලැබෙන ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යළි ඩීසල් නෞකාවක් පැමිණෙන තෙක් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා සීමා කිරීමට සිදුවන බවයි.

Related posts

අරගල කරුවෝ ආධාර මුදල් තරගෙට කොල්ලකති. සන්නස්ගල එලිපිට බැණවදී. | රැට්ටෝ කුරුට්ටෝ බට්ටෝ අප්පොච්චිට චෝදනා.

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

colombotoday

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

colombotoday

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

colombotoday