Colombo Today Local News

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව වාර්තා වනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසන්නේ ඒ සඳහා දෙපාර්ශවයේ නියෝජිතයින් පිරිසක් මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි. 

මෙම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමේ පවතින අතර අවසන් තීරණ කිහිපයක් මෙම සතිය ඇතුළත ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

Related posts

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

මහ මැතිවරණය අගෝස්තු 05 වනදා

colombotoday

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday