ගෝඨාට මඩ ගහන්න හැදූ වීඩියෝවක් මැකො ට මාට්ටුයි… වටලන්න ගිය මැතිවරණ නිලධාරීන් සිරකරයි.. රූපවාහිනියේ ගාලගෝට්ටියක් !
ජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට මැතිවරණ නිලධාරීහු පිරිසක් රූපවාහිනි සංස්ථාව වෙත අද සවස...