Uncategorized

රටේ ස්වෛරීභාවය වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කලා – සජිත්ට බැරිවුණ දේ ගෝඨාභය කෙළින්ම කියයි

රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ අලව්ව නගරයේ දී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා රට තුළ ඉඩ ලබා දෙන්නේ නැති බවයි.

Related posts

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

Video – ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ මනෝ ගනේෂන් මළකඳක් වෙලා – බොදු බල සේනා

colombotoday

බැසිල්ට යළිත් නොතීසි

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday