Uncategorized

සජිත් දිනවන්න TNA උතුරේ ප්‍රචාරකට කටයුතු අරඹයි !

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් මේ දිනවල ආරම්භ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ එම්.එ.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ පෞද්ගලික හෝටලයකදී මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ඊයේ  (04) පැවැත්වුණි.

උතුරු නැගෙනහිර එක්කර ස්වයංතීර්ණ අයිතිය ලබාදිම, උතුරෙන් සිංහල ජනාවාස ඉවත් කිරීම ඇතුළු කොන්දේසි 13ක් තමි්ල් අරුසුකච්චි පක්ෂය ඉදිරිපත් කර තිබුණු අතර, ඊට එකග වන අපේක්ෂකයෙකුට සහය දෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

Related posts

ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් අද ජනපති මන්දිරයේදී

colombotoday

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin