Colombo Today Local News

සේරුවිල අත්පත්කරගැනීමට කුමන්ත්‍රණය කිරීම : මහමෙවුනාවේ අලුදෙණියේ සුබෝධි හිමි කල්‍යාණිවංශ නිකායෙන් නෙරපයි.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, විධායක සංඝසභාවත් අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගොස් ශාසන සම්ප්‍රධායට බැහැරව යමින් තහනම් නියෝගයක් ලබා ගත් හා අනීතික ක්‍රියාකලාපයක නිරත වූ මහමෙව්නාවේ අලුදෙණියේ සුබෝධි හිමියන් පසුගිය මැයි 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි නිකායික සාමාජිකත්වයෙන් හා කාරක සංඝ සභික පදවියෙන් ඉවත් කිරීමට ත්, කෝට්ටේ සංඝනායක ධූරය අත්හිටුවීමටත් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සංඝසභාව විසින් කටයුතු කර තිබෙනවා.

Related posts

ජාත්‍යන්තර මහා සඟ සමුළුව 2018 – දෙසැම්බර් මස ජපානයේදී

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගෙන් වංචාව වහගන්න මෙහෙයුමක්

colombotoday

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

colombotoday