Colombo Today Sports News

නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.

බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමි ව තිබේ.
ඔහු මීට පෙර 2012 සහ 2016 වසරවලදී ඔලිම්පික් ක්‍රීඩා උළලෙ නියෝජනය කර තිබීම විශේෂත්වයකි.

නිලූක කරුණාරත්න 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය.

Related posts

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

colombotoday

2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

colombotoday

අවසන් පන්දුවෙන් තියුණු ජයක් ලබති – නිදහස් කුසලානය ඉන්දියාවට

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin