Colombo Today Sports News

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Sri Lanka's Ajantha Mendis, left, and Suranga Lakmal celebrate their victory over West Indies' in the first one day international cricket match between Sri Lanka and West Indies' in Colombo, Sri Lanka, Sunday, Nov. 1, 2015. (AP Photo/Eranga Jayawardena)

කොදෙවුවන් සමග පැවැත්වුන පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. වර්ෂාවෙන් සිදුවුණා බදාවන් හේතුවෙන් තරගය ඕවර 26කට සීමාවුණු අතර පළමුව පන්දුවට පහරදුන් කොදෙවුවන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සාර්ථක ආරම්බයක් ලබා ගත් අතර තිලකරත්න දිල්ෂාන් ලකුණු 59ක් කණ්ඩායම වෙනුවෙන් එක් කලා. අනෙකුත් පිතිකරුවන් සාර්ථක ලෙස පන්දුවට පහරදීමට සමත්වුනේ නෑ. අවසාන මොහොතේ ජයක්ග්‍රහනය කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනේ අජන්ත මෙන්ඩිස්ගේ දක්ෂ පන්දුවට පහරදීම හේතුවෙන්. ජයග්‍රාහී ලකුණ ඔහු කණ්ඩායමට එකතුකලේ දැවැන්ත හයේ පහරකින්.

Related posts

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

colombotoday

මැතිව්ස් ආපසු ගෙදර එයි

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

colombotoday

කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්

colombotoday