Colombo Today Sports News

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර, ඔවුහූ මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කරගෙන සිටිති.

මේ අතර, ලකුණු 79ක් ලබා සිටි ශුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

මස්පිඬු පෙරළීමෙන් ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙසේ පිටියෙන් ඉවත් වූ බව වාර්තා වේ.

Related posts

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි 4 දෙනාගේ තරගය හෙට… – ගෞරවය රැක ගන්න ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අද පිටියට

colombotoday

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

colombotoday

ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව විසිවෙයි – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට…

colombotoday