Colombo Today Sports News

කුමාර සංගක්කාර පකිස්තානයට

187627.3

ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිත පකිස්තාන් T20 ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට පිතිකරු කුමාර සංගක්කාර එක්වීමට නියමිතය. මෙම තරගාවලිය සදහා ක්‍රිස් ගේල් ඇතුළු ලෝ සුපතල ක්‍රිකට් තරු රැසක් සහබගිවිමට නියමිත අතර ලබන පෙබරවාරියේදී තරග පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

ඉදිකෙරෙමින් පැවති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම් තිලංග සුමතිපාල නවතා දමයි

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Admin

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday