Colombo Today Sports News

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි 4 දෙනාගේ තරගය හෙට… – ගෞරවය රැක ගන්න ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අද පිටියට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි හි දී පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මේ වන විටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති හෙයින් ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාවට මෙම තරගය වැදගත් වන්නේ, ඔවුන්ගේ ගෞරවය රැක ගැනීම සඳහා යි.

ලබන 11 වැනි දා පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි 4 දෙනාගේ වටයේ තරගය හෙට රාත්‍රී 7.30ට පැවැත්වෙනු ඇති.

Related posts

ප්‍රවීන් ජයවික්‍රම මුදලට තරඟ පාවා දෙයි

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

Admin

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අද

Admin

T20යේ දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

colombotoday