Colombo Today Sports News

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (14)දින පැවැත් වේ.

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩාම් අතරය.

තරගය අද රාත්‍රි 07.00ට ආරම්භවීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (16)දින පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය සඳහා මේ වනවිටත් ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

Related posts

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday

ලොව ක්‍රිකට් තරු සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රිමියලිග් කාල සටහන නිකුත් වේ.

colombotoday

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Admin

පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….

colombotoday

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday