featuredWorld

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

ඔස්ට්‍රියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බින්දුවක් යොදා ප්‍රතිදේහජනක පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි ප්‍රතිපලය COVID-19 ධනාත්මක ලෙස ලැබී ඇත.

පසුගිය සිකුරාදා වියානාහි පැවති රැස්වීමේට FPO පක්ෂයේ ප්‍රධාන ලේකම් මයිකල් ෂ්නෙඩ්ලිට්ස් විසින් කොකා කෝලා වීදුරුවක් ගෙන එනු ලබන අතර, එයින් ඔහු ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සඳහා බිංදු කිහිපයක් එකතු කරන ලදි. මිනිත්තු තුනකට පසුව පරීක්ෂණයෙ ප්‍රතිපලය COVID-19 ධනාත්මක ලෙස පෙන්නුම් කරන ලදි.

Related posts

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday