Colombo Today Local News

“විශ්වාසභංගය නිසා නායකකමත් තහවුරු වුණා… අගමැති රනිල් දැන් සක්විති රජෙක්” – කිරිඇල්ල

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජය කිරීමත් සමග ඔහුගේ එජාප නායකත්වය තහවුරු වී තවත් ශක්තිමත් වූ බවත්, අගමැතිවරයා දැන් සක්විති බවට පත්ව ඇති බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම තත්වය වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමනට දැවැන්ත ශක්තියක් යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ද විපක්‍ෂය ගෙනා මෙම විශ්වාස භංගය අගමැතිවරයාට සෑම අංශයකින්ම ශක්තිමත් වීමට වෙස් වළාගත් ආශීර්වාදයක් වූ බවද ඇමතිවරයා තව දුරටත් පැවසීය.

 

Related posts

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

colombotoday

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතනයක් වෙයි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin