Colombo Today Local News

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

බකමූණ – ඔරුබැඳිසියඹලාව ප්‍රදේශයේ, ගිරිතලේ ඇලහැර අභයභූමිය තුල අද(31) අලුයම් කාලයේදී අවුරුද්දක් පමණ වියැති පිරිමි අලි පැටවෙකු මිය ගොස් ඇත.

අසනීප තත්ත්වයක් හේතුවෙන් අලි පැටවා මෙලෙස මිය ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් සිදු කිරීමට නියමිතව ඇති බවත් වනජීවි නිලධාරීන් පවසයි.

බකමුණ සිට මදුශංක වාර්තා කරයි.

Related posts

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..

Admin

ක්‍රීඩාපිටියක දෙමළ පාසලක් හදන්න ගිය ජෝන් ඇමතිට, වත්තලදී පන්නා පන්නා හූ කියයි !

colombotoday

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

colombotoday