Colombo Today Local News

තිස්ස අත්තනායකට නඩු !

tissa attanayakeහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් වන අතර 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට මත්තෙන් ව්‍යාජ ලේඛන සැකසීම, ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයක් ඇති කිරීම හා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම එම චෝදනාය. The attorney general has filed a case before the Colombo High Court against the former MP Tissa Attanayake.

Related posts

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

උඩරට නැටුම සමග බරත නැටුමකුත් නටා අන්තවාදීන්ට ලැජ්ජා කරමු – ජාතික සංහිදියා ඇමති

colombotoday

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday