Colombo Today Local News

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන විරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටු කිරීමේදී ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් මෙන්ම නිර්මාණශිලිත්වයෙන් ද සන්නද්ධ විය යුතු බවය.

ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday