Colombo Today Local News

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන විරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටු කිරීමේදී ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් මෙන්ම නිර්මාණශිලිත්වයෙන් ද සන්නද්ධ විය යුතු බවය.

ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප්‍රසාදයක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

විමල් ජනපති හමුවෙයි !

colombotoday

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

colombotoday

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් සහ බලධාරීන් සිමෙන්ති සංස්ථාවට කෝටි 40ක පාඩුවක් සිදු කරලා

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday