Colombo Today Local News

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

ඔහු මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය,මොහොමඩ් සියාම් ඝාතනය ආදී අපරාධ රැසක් විමර්ශනය කරන ලද්දේ ඔහුගේ මෙහෙයවීමෙනි.

ඊයේ (7) පොලිස් කොමිසම රැස්වූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකරව පත් කිරීම දහයෙන් නමයක් ලෙසින් අනුමතව තිබේ.  ඊට එරෙහි වී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර පමණි.

Related posts

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මුස්ලිම් දේහ ආදාහනය නොකරන ලෙසට අන්තවාදී දේශක සකීර් නායික්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජන.

colombotoday

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday