Colombo Today Local News

“යුද අපරාධ චෝදනා තහවුරු වුණා” – ෆොන්සේකාට එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවෙන් පැසසුම් !

යුද සමයේ මෙරට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා, පසුගිය දා සිදුකළ ප්‍රකාශය ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය නැමැති සංවිධානය විසින් ප්‍රසාදයට ලක් කර තිබේ.

ජගත් සංවිධානය වෙත එමගින් ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් මෙරට ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකළේ යැයි තහවුරු වන බවයි.

මෙරට යුද අපරාධ සිදුවූ බව පැවති රජයන් මගින් වසර 8ක් තිස්සේ ප්‍රතික්ෂේප කළ ද, රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන හිටපු හමුදා සෙන්පතියෙකු වූ ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා, නව හෙළිදරව්වක් සිදුකර ඇති බව ද එහි තවදුරටත් සඳහන් වේ.

Related posts

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin