Colombo Today Local News

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය.

1946 වසරේ ජනවාරි මස 9 වන දින මොරටුවේදී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවේ ය.

ඔහු රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ සහ මොරටු මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

බයිලා ගායකයෙකු ලෙස වේදිකාව හැඩ කළ නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි’, ‘කාවඩි බයිලා’, ‘ලස්සනට පිපුණු වනමල්’, ‘කරුණා සුවඳ’, ‘සල්ලි මිටි ගණන්’ ආදී ගී වේ.

Related posts

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

colombotoday

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

colombotoday

පියා අවුරුදු දෙකේ, හතේ දරු දෙදෙනා කපා කොටා මරා ඔහුත් දිවි නහගෙන

Admin

දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්ත

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

colombotoday

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday