Colombo Today Local News

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් වන රාජ්‍ය ඇමතිවරයෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ (16) උදෑසන ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඔහු හමුවීමෙන් අනතුරුවයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

මෙම රාජ්‍ය ඇමතිවරයා යහපාලන රජය බිහිවන්නට පෙරද අග්‍රාමාත්‍යවරයා විවේචනය කල ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට උත්සහ කල අයෙක් බවයි පැවසෙන්නේ.

Related posts

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට කැඳවීමක්

colombotoday

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

colombotoday

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

colombotoday

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

Admin

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිය දා 272,000ක තේ බිල ජනපති ගෙවයි

colombotoday