Colombo Today Local News

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ ආණ්ඩුවම “ගොංපාට්” එකක් වෙලා

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම “ගොංපාට්” එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පවසයි.

තමාට අත්දැකීම් නැතැයි පිළිගන්නා රටේ ජනාධිපතිවරයා ජනතාව සිය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත ලාංකික පරපුර අද පරීක්ෂනාගාරයක මීයන් සේ අනතුරකට භාජනය වී ඇතැයි කී මුජුබුර් රහුමාන් මහතා මේ පාලනය කැන්දාගෙන එන්නට උරදුන් සියලු නායකයන් එම අනතුරට වගකිව යුතු බවද සඳහන් කළේය.

Related posts

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin