Colombo Today Local News

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ ආණ්ඩුවම “ගොංපාට්” එකක් වෙලා

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම “ගොංපාට්” එකක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පවසයි.

තමාට අත්දැකීම් නැතැයි පිළිගන්නා රටේ ජනාධිපතිවරයා ජනතාව සිය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත ලාංකික පරපුර අද පරීක්ෂනාගාරයක මීයන් සේ අනතුරකට භාජනය වී ඇතැයි කී මුජුබුර් රහුමාන් මහතා මේ පාලනය කැන්දාගෙන එන්නට උරදුන් සියලු නායකයන් එම අනතුරට වගකිව යුතු බවද සඳහන් කළේය.

Related posts

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

colombotoday

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

colombotoday

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

සජබයේ තරුණයන් පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට

Admin

බුලත් කොලයට පමණක් ඡන්දය දෙන්නැයි ජනපති ඉල්ලයි (Video)

colombotoday