Colombo Today Local News

ඉඩම් චීනයට දෙනවාට එරෙහිව හම්බන්තොට වැසියෝ වීදි බසී

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක් ඇරඹීය.

භික්සූන්වහන්සේ, ඇතුළු දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති. එම ස්ථානයට මේ වනවිට පොලිස් නිලධාන්ද කැඳවා ඇත.

h-1

ඡායාරූප – ලංකාදීප

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

‘හමුදාවේ මීහරකුන්ට දඩුවම් කල යුතුයි‘ – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday