Colombo Today Local News

බුරවි සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි

‘බුරවි’ සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ අතර පූර්ණ නිවාස හානි 50 ක් වන බවයි.

මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 289 කට ද හානි සිදුව ඇති බව ඔහු කියා සිටියේ ය.

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ , හානි වූ නිවාස සඳහා වන්දි ලබාදීම කඩිනමින් සිදු කරන බවයි.

Related posts

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

පිපිරීම තවම අභිරහසක්.. අවුරදු තිහක යුද සමයේදීවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. ආරක්ෂක අංශ විමතියෙන් !

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

colombotoday

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin