Colombo Today Local News

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

අරණායක කලුගල ප්‍රදේශයේ වනයක මද්දකට හසුවී සිටි දිවියෙකු බේරාගැනීමට වනජීවි නිලධාරින් සහ අරණායක පොලිසිය ඊයේ (03)දින සවස කටයුතු කළේය.

පැය හතරක මෙහෙයුමකින් පසු දිවියා ආරක්ෂාකාරී ලෙස වනයෙන් පිටතට රැගෙන ආ වනජීවි නිලධාරීහු, දිවියා පින්නවල සත්ව වනෝද්‍යානයට රැගෙන යාමට කටයු කළහ‍.

Related posts

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

colombotoday

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

අගමැති රනිල් 2020 ජනපති කරවීමට අපකැප වෙනවා – කවින්ද ජයවර්ධන

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday