Colombo Today Local News

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

අරණායක කලුගල ප්‍රදේශයේ වනයක මද්දකට හසුවී සිටි දිවියෙකු බේරාගැනීමට වනජීවි නිලධාරින් සහ අරණායක පොලිසිය ඊයේ (03)දින සවස කටයුතු කළේය.

පැය හතරක මෙහෙයුමකින් පසු දිවියා ආරක්ෂාකාරී ලෙස වනයෙන් පිටතට රැගෙන ආ වනජීවි නිලධාරීහු, දිවියා පින්නවල සත්ව වනෝද්‍යානයට රැගෙන යාමට කටයු කළහ‍.

Related posts

ජනතාව ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නෙමෙයි – අකිල විරාජ්

colombotoday

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට දේශපාලන රැකවරණ දීලා – පාස්කු ප්‍රහාර කොමිසමේදී කබීර්ගේ, රිෂාඩ්ගේ රෙදි ගැලවෙයි !

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

ඉරනයෙන් නැවතත් තෙල්

colombotoday